ජ්‍යෙතිෂ්‍ය වැඩමුළුවක් 12 නයිවලදී ගම්පහ ජ්යෙතිර්විද්ය හා ආයුර්වේද සේවා මණ්ඩලය සහ ශ්‍රී පාලි ජ්‍යෙතිෂ්‍ය සේවාව එක්ව සංව්ධානය කරන ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රීය වැඩමුළුව සහ සහතික පත් ප්රදානය මාර්තු 12 වැනි ඉරුදින ගම්පහ නයිවල හොටෙල් ග්‍රෑන්ඩ් ජනිරු උත්සව ශාලාවේ පැවැත්වේ. 14 February 2023
ලක්ෂ13 ක කසිප්පු සමඟ අයෙක් දැලේ බුලත්සිංහල උඩුගලකන්ද ප්‍රදේශයේ කඳු මුදුනේ විශාල ගල්තලාවක රහසිගතව වසර අටක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාන කසිප්පු තිප්පොලක් වටලා රුපියල් ලක්ෂ 13 ක පමණ කසිප්පු සහ ගෝඩා බැරල් ඇතුළු උපකරණ තොගයක් සමග එක් පුද්ගලයෙකු අද (9) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 09 February 2023
බණ්ඩාරගම නිවෙසක් කෙල්ල කයි බණ්ඩාරගම ගැලනිගම, බටකැටිය ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු හයදෙනකු නිවැසි යුවළ ද බැඳ දමා හාල්, සීනි , බිස්කට්, විදුලි උපකරණ හා රන් භාණ්ඩ ඇතුළු දේපල රැසක් කොල්ලකා පලාගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 08 February 2023
ගම්පහ සාම විහාරයේ ආවාස ගෙට ගින්නකින් හානි ගම්පහ සාම මහා විහාරයේ දෙමහල් ආවාස ගෙයි ඊයේ (16) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් දැඩි හානි සිදුව ඇති බව විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි නාහිමියෝ පැවසූහ. 17 January 2023
ජීවන වියදමට එරෙහිව මහාපාරට ජීවන වියදම ඉහළ යාම, බදු බර ඉහළ දැමීම, විදුලි ගාස්තු වැඩි කිරීම ඇතුළු ජනතා ජීවිතයට බලපාන ප්‍රශ්න සඳහා ඉක්මන් විසඳුම් ලබාදීමට රජයට බලකරන විරෝධතාවයක් අද 14 පස්වරුවේ මීරිගම බස් නැවතුම්පොළ සමීපයේ දී පැවැත්විණි. 14 January 2023
මිහින්තලේ හෙදියෝ විරෝධයක ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මිහින්තලේ ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට දි හෙදියෝ පිරිසක් අද නිහඬ විරෝධතාවයක නිරත වූහ. 12 January 2023
සොත්ති උපාලිගේ පුතා කුඩු සමග මාට්ටු කලකට ඉහතදී සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු ලෙස කටයුතු කළ මියගිය සොත්ති උපාලිගේ පුතා තියුණු ආයුධ තොගයක් සහ හොරෙයින් මත්කුඩු සමඟ සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 05 January 2023
මියගිය කොටි නායකයකු සතු පුපුරණ ද්‍රව්‍ය අල්ලයි ත්‍රිකුණාමලය ඊච්චලන්පත්තු ඉලංගතුරෙයි මොහොත්තුවාරම් ප්‍රදේශයේ නිවසක සගවා තිබු මියගිය එල්.ටී.ටී.ඊ. නායකයකු සතුව තිබු ටී.එන්.ටි. නැමැති අධි බලැති පුපුරණද්‍රව්‍ය තොගයක් සේවා නූල් රෝලක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 December 2022
ගම්පහ සුපිරි වෙළෙඳහලේ ගබඩාවට සීල් තබයි ගම්පහ නගර සභා සීමාව තුල පිහිටි සුපිරි වෙළඳසලක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ වෙළඳසලෙහි සහ එහි ගබඩාවෙහි කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය ඇතුලු දෑ තිබූ බැවින් එම ගබඩාවට මුද්‍රා තැබීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. 23 December 2022
බුදුපිළිම පහ ඇළට විසි කරලා අනුරාධපුර ගුවන්තොටුපල පාරේ, කිරික්කුලම හන්දියේ පිහිටි බුදු මැදුරුක තිබූ බුදු පිළිම පහක්,හා පූජා භාණ්ඩ රැසක් නාඳුනන අයකු ඒ අසල ඇති ගොවිපලකට වීසි කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 23 December 2022
කහටගස්දිගිලියේ බඩඉරිඟු වගා වනසයි කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුකැලියාව, මහපොතාන හා වැලිමුවපොතාන යන ගම්මානවල වගා කර ඇති බඩ ඉරිඟු අක්කර සියයකට අධික ප්‍රමාණයක් සේනා දළඹුවන් කා දමා විනාශ කර ඇතැයි ගොවීහු මැසිවිලි නගති . 17 December 2022
දුම්රියේ ගැටුණු තරුණයාගේ හිස වෙන් වේ දුම්රියෙ කැකිරාව ඇඹුල්ගස් වැව දී තරුණයකු දුම්රියක ගැටී සිරුරෙන් හිස වෙන් වී ගොස් ඇතැයි කැකිරාව පොලීසිය කියයි . 17 December 2022
බුලත්සිංහල කැලෙන් වල්ලපට්ට කපලා බුලත්සිංහල උඩුගලකන්ද රජයේ රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් වල්ලපට්ට දැව කොටස් එක්රැස් කරමින් සිටි කණ්ඩායම් දෙකකට අයත් පුද්ගලයන් හය දෙදෙනකු වල්ලපට්ට කිලෝ හයක් සහ එම දැව කොටස් කැපීමට භාවිතා කරන කැති පිහි පොරොව ඇතුළු ආයුධ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව අඩවි වන නිලධාරිහු කියති. 17 December 2022
දරු මුණුපුරෝ එකම දා යුග දිවියට දරු මිණි බිරියන් සිටියත් විවාහ නොවු පවුල් 19 ක විවාහ කර විවාහ සහතික ලබාදිමේ වැඩසටහනක් යටිනුවර ප්‍රාදේශිය ලෙකම් කාර්යාලය විසින් යටිනුවර කුරුගම ගම්මානයේදි සිදු කරණු ලැබීය. 16 December 2022
දරුවන්ට මාවා අලෙවි කළ අයකු අල්ලයි තලවකැලේ සහ අවට ප්‍රදේශවල පාසල් සිසුන් ඉලක්ක කරගෙන මාවා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයකු එම ප්‍රදේශයේ විදුහලක් ආසන්නයේ දී අත්අඩංගුවට බව විශේෂ කාර්ය බළකාය පවසයි. 09 December 2022
කුඩු සිඟිති කුඩුත් එක්ක මාට්ටු රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 30ක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි බුලත්සිංහල ’’කුඩු සිඟිති’’ නැමති කාන්තාවක අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි . 07 December 2022
වනිතා සවිබල ගැන්වීමේ වැඩසටහනේදී වනිතාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ආරම්භ කොට ඇති ‘‘කාන්තාවන් දැනුවත් කිරීම සහ උපදේශන සමාජ සත්කාර වැඩසටහනෙහි සමාරම්භය සමගි ජනබල වේගය, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 05 December 2022
ගම්පහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ඇගයෙති ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඇගයීමේ හමුවක්, සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා විසින් හෙයියන්තුඩුව නිවසේ දී පවත්වනු ලැබීය. 02 December 2022
යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියකින් කැඳවාගෙන එන ලද සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ හෙරොයින් ලඟ තබාගෙන සිටියදි මොරටුව විශේෂ කාරය බලකා කඳවුරේ නිලධාරින් විසින් කොළඹදි අත් අඩංගුවට ගනු ලැබූහ. 19 November 2022
සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ සාහිත්‍ය සේවා අභිනන්දන උළෙල කොළඹ 7 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 18 November 2022
අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ලෙස ලබාගත් සංවිධානාත්මක කල්ලියක තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල හා ආවේක්ෂණ බුද්ධි ඒකකය කියයි 17 November 2022
තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 November 2022
ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 15 November 2022
බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුරුදහන්ව ඇතැයි බදුරලිය පොලිසිය කියයි. 15 November 2022
මට්ටක්කුලිය අබූ මාට්ටු කොළඹ ප්‍රදේශ රැසක නිවෙස් සහ වෙළඳ සැල් බිඳ රුපියල් ලක්ෂ 50 කට අසන්න දේපළ සොරකම් කල ’’මට්ටක්කුලිය අබූ’’ නැමැත්තා තොටලග ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ කියයි. 11 November 2022
තුවාලයට බෙහෙත් දාන්න ගෙනා රැඳවියා පැන යයි පාදයක තුවාලයකට ප්‍රථිකාර ලබාගැනිමට කළුතර නාගොඩ මහ රෝහලට ගෙනා රැදෙවියෙකු පසු ගිය (10) හවස රෝහල් භූමියේදි බන්ධනාගාර නිළධාරින් ගෙන් මිදි පලාගොස් තිබේ. 11 November 2022
සැප බසය වෙළට පෙරළෙයි හොරණ - කොළඹ මාර්ගයේ කුඔුක ප්‍රදේශයේ දී අද (10) සවස කොළඹ දෙසට ධාවන ය වූ සුඛෝපබෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි වෙල් යායකට පෙරළී ගියද එහි ගමන් ගත් කිසිවකුටත් හානියක් සිදු ව නැතැයි පොලිසිය කියයි. 10 November 2022
වෛද්‍යතිලකගෙන් අපේක්ෂා රෝහලට රුපියල් කෝටියක් මහරගම අපේක්ෂා රෝහල අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සපයාගැනීම සඳහා විශ්‍රාමික ඉංජිනේරුවරයෙක් වන පී. එච්. ඩී. වෛද්‍යතිලක මහතා රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කළේය. 08 November 2022
මහ වැස්සෙන් අලුත්ගම දුම්රිය ස්ථානය යට වේ ඇදහැලුණු අධික වර්ෂාවෙන් අලුත්ගම දුම්රිය ස්ථානය සහ අවට මාර්ග ජලයෙන් යටවීය. පා ගමනින් දුම්රිය ස්ථානයට ගමන් ගන්නා මගී ජනතාව මේ හේතුවෙන් අපහසුතාවයට පත් වූහ. 04 November 2022
භික්ෂු සරසවියේ මල්ටි ප්රජෙක්ටර් උස්සලා ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ අධ්‍යයන ඒකකයක තිබූ මල්ටි මීඩියා ප්රජෙක්ටරය දෙකක් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි . 04 November 2022
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025