(උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මිහින්තලේ ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට දි හෙදියෝ පිරිසක් අද නිහඬ විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවයට එම රෝහලේ හෙදියන් කිහිප දෙනකු සහභාගි වූ අතර,සෞඛ්‍ය සේවාවේ උපස්ථායකවරු,පවුල් සෞඛ්‍ය සේවිකාවෝ කීප දෙනෙක් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටියහ.
ඔවුන් කියා සිටියේ විදුලි බිල අඩු කිරිම,වැටුප් විෂමතාවය පිළිබඳව ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම,හෙද සේවාවෙන් ඔබ්බට ගිය විගණන පරීක්ෂණ පැවැත්වීම ,රෝගීන්ට ඖෂධ නොමැති කම යන කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම නිහඬ විරෝධතාවය පැවැත්වුණු බව එම රෝහලේ හෙද සොයුරියක් වන කේ.ශ්‍රියානි ජයසේකර මහත්මිය පැවසුවාය .
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මිහින්තලේ හෙදියෝ විරෝධයක
Sunil Monday, 16 January 2023 06:35 PM
මේ විරෝධතා අහඹු ලෙස තැනකින් දෙකකින් ඇසෙන ඒවා නොවේ... රට පුරාම තත්වය එයයි. දුර්දාන්ත රජය ගෙදර යවන තුරු මේ විරෝධතා පවතීවි.
SanthuFriday, 10 February 2023 01:50 PM
කාටත් එපාවී ඇති මේ දුර්දාන්ත රජය, ගෙදර යැවූ දාට මේ විරෝධතා නතර කළ හැකි කෙනෙකු සිටියිද..? ඒ කෙනාට නොමඳ සහාය දෙන්න මුලු රටම කැමත්තෙන් ඉන්නේ, ඒ කවුද?