IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මට්ටක්කුලිය අබූ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ප්‍රදේශ රැසක නිවෙස් සහ වෙළඳ සැල් බිඳ රුපියල් ලක්ෂ 50 කට අසන්න දේපළ සොරකම් කල "මට්ටක්කුලිය අබූ" නැමැත්තා තොටලග ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ කියයි.

සැකකරු ගෙන් සිදුකළ කිරීමේදී ලැප්ටොප් පරිගණක 12ක් මුද්‍රණ යන්ත්‍ර 2, කැමරා 2  , පිත්තල පහනක් ,ජංගම දුරකථන දෙකක් තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු විසින් ඉකුත් මාස තුනක් පමණ කාලයක් තුළදී කොල්ලුපිටිය බම්බලපිටිය සහ කොටහේන පොලිස් වසම් වල සොරකම් සිදුකර තිබූ බව පොලිසිය කියයි.

සොරකම් කළ සියලූම භාණ්ඩ තොටළඟ මට්ටක්කුලිය සහ කොළඹ තවත් ප්‍රදේශ කීපයකට ඉතා අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

වයස අවුරුදු 30 සැකකරු ගෑන්ඩ්පාස් පදිංචිකරුවෙකි.

 



අදහස් (0)

මට්ටක්කුලිය අබූ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site