(ඉන්දිකා රාමනායක)
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිලධාරීන් එම ප්‍රදේශයේ දින 14 ක කාලයක් ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඊයේ (14) දහවල් මෙම වැටලීම සිදුකර කළ බව පොලිසිය කියයි.
මෙම ගංජා හේන් දෙක අක්කර 3 1/2 ක හා අක්කර 5 වශයෙන් වගාකර තිබු බවත්, වැටලීම සිදුකරන අවස්ථාවේ එහි අඩි 8 ට උසට ගංජා පැළ වගාකර තිබු බවද පොලිසිට පවසයි.
මෙම වටලීමේ ගංජා පැළ 5000 ට අධික ප්‍රමාණයක් විනාශ කර ඇත.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා මොනරාගල හා තණමල්විල පොලිස් ස්ථාන වෙත බාර දී ඇත
ශ‍්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි