
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්ම් කුඩලිගම)
හොරණ - කොළඹ මාර්ගයේ කුඔුක ප්‍රදේශයේ දී අද (10) සවස කොළඹ දෙසට ධාවන ය වූ සුඛෝපබෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි වෙල් යායකට පෙරළී ගියද එහි ගමන් ගත් කිසිවකුටත් හානියක් සිදු ව නැතැයි පොලිසිය කියයි.
කාන්තාවක් පැදවූ ගමන් කළ යතුරු පැදියක ගැටීමෙන් පසු බස් රථය එසේ පෙරලී ගොස් ඇත.
අනතුරින් යතුරු පැදියේ ගමන් කළ කාන්තාව තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් බස් රථයේ දහතුන් දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් කිසිවකුටත් තුවාල සිදුව නොමැති අතර පෙරළී යාමෙන් බස් රථයට සහ මාර්ගයේ ජල ප්‍රවාහන පද්ධතියට දැඩි ලෙස අලාභානි සිදු වි ඇති ආකාරය දක්නට ඇත.
ඡායා ලක්ෂ්මි කුඩලිගම


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd