ගම්පහ තිලකරත්න දිසානායක
ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඇගයීමේ හමුවක්, සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා විසින් හෙයියන්තුඩුව නිවසේ දී පවත්වනු ලැබීය.
සමගි ජනබලවේගය නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශිර්වාදය ඇතිව පවත්වන ලද මෙම වැඩසටහනේ දී, ගුණසේකර මහතා සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී කුෂාන් චන්දිම මහතා වෙත තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව.

2025 ඔක්තෝබර් මස 08
1830
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගම්පහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ඇගයෙති