
(යොහාන් භාසුර)
මහරගම අපේක්‍ෂා රෝහල අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සපයාගැනීම සඳහා විශ්‍රාමික ඉංජිනේරුවරයෙක් වන පී. එච්. ඩී. වෛද්‍යතිලක මහතා රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කළේය.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඉංජිනේරුවරයෙක් වන වෛද්‍යතිලක මහතා මීට පෙර ද රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් දිවයිනේ විවිධ රෝහල්වලට වෛද්‍ය උපකරණ සහ යන්ත්‍ර මිලදීගැනීමට පරිත්‍යාග කර තිබේ.
වෛද්‍යතිලක මහතා මහරගම අපේක්‍ෂා රෝහල පිරිනැමූ එම මුදල සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැර කර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා හමුවී කළ දැනුවත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd