
(යොහාන් භාසුර)
එළඹෙන ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය ස්ථිර යයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා භාරදීමෙන් දීමෙන් පසුව පැවසීය.
සාධාරණ මැතිවරණයක් කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඇතැම් අපේක්ෂකයන් මේ වන විට කැත මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති බවත් විසානායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය නියතයි !
ජීවිතයේ තිබුන තවත් එක බලාපොරොත්තුවක් තමයි JVP ජනාධිපතිවරයෙක් රටේ පාලනයට පත්වෙනවා දැකීම .මේ වසර එම බලාපොරොත්තු AKD ගෙන් සැබෑ වෙන බවත් රට නියම දිශානතියට රැගෙන යන බවත් ඉර හඳ සේ විශ්වාසයි .ඔබට නියත ජයක් පතමු !
රට අනුරට අපි අඳුරට
ගහන පෝස්ටර් ප්‍රමාණයයි පලකරන දැන්වීම් ප්‍රමාණයයි දැක්කම ඔයත් ඒ ගොඩටම හරියන්නේ කියලා දැන් හිතෙනවා සහෝදරයා.
අනේ ඔව්. මෙයා තමයි ලස්සනටම මැතිවරණ ව්‍යාපාරේ කරන්නේ. පටන් ගත්තෙම ගෙවල් ගිනි තියලා, අහිංසකයෙක් මරලා. උගේ දේශපාලන මතවාදෙට අපිත් විරුද්ධයි. ඒත් ඕකද ප්‍රජාතන්ත්‍රවාදේ?
පරාදවෙන බව දැන දැන පොඩි කොල්ලො කෙල්ලො ටික රවට්ටන්න එපා බන්.
රෙද්ද තමයි. රට රටවල ගිහින් එකතු කරපු සල්ලි වලින් අවුරුදු 50ක් විතර ගොඩ දා ගන්න පුලුවන්ලු නේ. එහෙම බැලුවාම නම් දිනලා තමයි.
9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක
ජය අරගෙන බොරු නොකර රටට වැඩක් කරනවට කවුරුත් අකමැති නෑ. නමුත් එදා සිටම තිබුණු අතිශයෝක්තිය නම් හොඳ නෑ. තාම දිනලා නෑනෙ.
ඔය සිහින ලෝකයෙන් කවදාද ගොඩ එන්නෙ
මේ සැරේ ගොඩදාගත්තෙ නැත්තන් අපි වගේම දරුවොන්ටත් පිටරට පිහිට තමයි.
ඔයයි ඔයාගෙ පක්ශෙ අයයි ෆේස්බුක් එකේ හැසිරෙන විදියෙන් තේරෙනවා කැත විදිය ලස්සනට. ජෙප්පෙක් නෙමේ නම් ඌ හොරා. විරුද්ධ මත දරනව නම් උන්ව මරන්න ඕන, රටින් එලවන්න ඕන, මැරුන දාට රතිඤ්ඤා දාන්න ඕන. ආගම් ඕන නෑලු, පොලීසිය හමුදාව මිනීමරුවොලු, හැබැයි කොටි හරි සෝක්ලු. මොන පක්ශද බන් ඕවා.
ඉස්සෙල්ලාම කුහක ජෙප්පන්ට කියලා කැම්පස් වල තියෙන නවක වදය නවත්තලා පෙන්නන්න..
මව්බිමේ හැරවුම් ලක්ෂය අනුරයි. ජයග්‍රණයක් ලබන්න සුබ පතනවා.
රට කාපු අයගේ බත් බැලයින් ටික බරටම ගේමට බැහැලා වගේ...!
කට්ටියට හාමු මහත්තයාගේ පුටුවට පතිචාර දක්වන්න අමතක වෙලා
බේරෙ වැවේ නාපු සෙට් එක කමෙන්ට්ස් දාන්න ඇවිල්ලා. මෝඩකමට බෙහෙත් නැහැ.
නියත ජනපති, යුගයේ නායකයා, දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇති එකම ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක...!
මේ රටේ ඉන්නේ කරුමෙට ජාතක වෙච්චි සිංහලයෝ. කවදාවත් මේ අසුචි වලෙන් ගොඩ එන්නේ නෑ.
බලය ලැබී නොතිබුණත් කියනදේ කරනවාද දැනගන්න මේවර මාලිමාවට දීලා බලමු. හැබැයි වැඩේ වරද්ද ගත්තොත් අර 3% ත් නැතිවන බව මතක තබාගත යුතුයි.
ඔව්, ඔහු දැනටමත් යූ ටියුබ් සහ මුහුණු පොතෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇත. ඔවුන් අවසරයකින් තොරව FB තුලට ඇතුළු විය.
අනුර කුමාර දිසානායක මහතා දැන උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර බොරු වංචා දූෂණ කප්පම් මිනිමැරුම් චෝදනා නැති එකම නායකයා.
මම මෙතෙක් කලක් ජනාධිපතිවරණයකදී චන්දය පාච්චි කරපු වෙලාවෙදි ගත්ත තීරණය හා වෙලාවේ ජවිපෙ මතය ගැන පහුගිය දවසක මම කල්පනා කරා. මට තේරුණ දෙයක් තමයි ඒ හැම අවස්ථාවකම තීරණය ගනිද්දී මම ගත්ත තීරණය ජේවිපි එකේ මතයටම අනුව ගත්ත එකක් බව . මම න්ද්‍රිකාට මහින්දට ෆොන්සේකට මෛත්‍රීපාලට හැම එක්කෙනාටම ඡන්දය දුන්නා ඒ රනිල්ට විරුද්ධවයි. දැන් කල්පනා කරලා බලනකොට එක්කෝ මුන්ට ඕන කරලා තිබුන රට මේ වගේ අසීරු තත්ත්වයකට පත් කරලා බලය ගන්න ැත්නම් මුං මෝඩයි. නැත්තං මුදල් සල්ලි වලට යට වෙන කට්ටියක්. මේ මොනදේ අනුව ගත්තත් ආයෙත් ජේවීපී එක සම්බන්ධ කිසිම එකකට ඡන්දය නොදෙන්න මම තීරණය කළා. අන්තිමට මුන් හැමදාම හැමදාම එපා කියපු රනිල් තමයි අන්තිමට කොහොමහරි රට මේ තත්වෙකට හරි රට ගොඩ ගත්තේ
රට මේ තරමින් ඉතිරි වෙලා තියෙන්නේ , ගත්තු ණය නොගෙවා ඉන්න නිසා. එහෙම නැතුව රනිල් කරන මගුලක් නෑ. මිනිසුන්ට බදු බර වැඩි කරලා. ඔච්චරටම සංවර්ධනය කරනවනම් ඇයි බඩු මිල අඩු කරන්න බැරි. තෙල් මිල සහනයක් දැනෙන විදිහට අඩු කරන්න බැරි.