ජාතිවාදීන්ට ආණ්ඩු හදන්න බෑ
මීට වසර 25කට, 30කට පෙර ආණ්ඩු හැදූ ආකාරයෙන් ඉදිරියේදී ආණ්ඩු හැදිය නොහැකි බවත්, මැතිවරණ ප්රතිඵල ලැබෙන්නේ රටේ ජනවාර්ගික සංයුතිය, සමාජ තත්ත්වයන්, ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම් ආදී සියල්ල අනුව බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.