මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමට මෙසේ එකතුවන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියයි.
දැන් මේක පාර්ලිමේන්තුව ඇතුළෙ බේරගන්නවනම් කොහොමද කරගන්න වෙන්නේ?
ඔය දැන් ගොඩක් අය කියන 225 එපා කියන කතාව ප්‍රායෝගික වැඩක්ද?
ඔබ යෝජනා කරන හදිසි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මොනවද? 2015 නොවැම්බර් ඉඳලා තිබුණෙ තනියම වැඩ කරන මැතිවරණ කොමසාරිස් තනතුරක් නෙවෙයි. ඊට පස්සේ තිබුණෙ මමයි, නලින් අබේසේකරයි, රත්නජීව හුල් කියන තුන්දෙනා ඉඳපු කොමිසම. මේකෙදි තුන්දෙනාටම තියෙන්නේ සමාන බලයක්. තීරණ ඡන්දයක් සභාපති විදියට මට තිබුණත් මම ඒක කිසි වෙලාවක භාවිතා කරල නෑ. ඔය නාමයෝජනා භාර ගත්තේ තුන්දෙනාම එකට. පිළිගත්තු නාමයෝජනා ගැසට් එක තුන්දෙනාම අත්සන් කෙරුවා. මේක සාමූහික වගකීමක්.
නැවත කැඳවීමේ බලය පනතට මීට කලින් ඇතුළත් කරගන්න බැරි වුණේ ඇයි?
ඔබ කලිනුත් සඳහන් කරපු අන්තර් කාලීන ආණ්ඩුවක් වෙනවනම් වෙන්නේ කොහොමද?
මේ අරගලයේ ඉන්න අයගෙ තවත් සටන් පාඨයක් තමයි විගණනය කියන එක. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
2019 ජනාධිපතිවරණයට අදාළව ගෝඨාභය රාජපක්ෂගේ නාමයෝජනා භාර ගැනීම අනීතික බවත් ඒකට වගකියන්න ඕන ඔබ බවත් කියලා අධිකරණයේ නඩුවකුත් දාල තියෙනව නේද කෙනෙක්. සෝෂල් මීඩියා ඇතුළෙ මේක ගැන හරියට කතා වෙනවා සැරින් සැරේ?
2015 නොවැම්බර් ඉඳලා තිබුණෙ තනියම වැඩ කරන මැතිවරණ කොමසාරිස් තනතුරක් නෙවෙයි. ඊට පස්සේ තිබුණෙ මමයි, නලින් අබේසේකරයි, රත්නජීව හුල් කියන තුන්දෙනා ඉඳපු කොමිසම. මේකෙදි තුන්දෙනාටම තියෙන්නේ සමාන බලයක්. තීරණ ඡන්දයක් සභාපති විදියට මට තිබුණත් මම ඒක කිසි වෙලාවක භාවිතා කරල නෑ. ඔය නාමයෝජනා භාර ගත්තේ තුන්දෙනාම එකට. පිළිගත්තු නාමයෝජනා ගැසට් එක තුන්දෙනාම අත්සන් කෙරුවා. මේක සාමූහික වගකීමක්. නාමයෝජනා භාර ගන්න තේරීම් භාර නිලධාරින්ට හරි මැකොසට හරි ක්‍රියා කරන්න පුළුළුන් ඒ ඒ ඡන්ද විමසීම් පනතේ ප්‍රතිපාදන අනුව තමයි. ප්‍රතික්ෂේප කරන්න පුළුවන් පනතේ කරුණු අනුව. නුසුදුසුකම් උඩ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමේ බලයක්වත් පරීක්ෂණ කිරීමේ නෛතික බලයක්වත් අපිට නෑ. ඒක තියෙන්නේ අධිකරණයට. 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනතේ නාමයෝජනා බාරදීම, ඒවාට විරෝධතා දැක්වීම, විරෝධතා දැක්විය හැක්කේ කාටද, නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමේ හේතු පැහැදිලිව දක්වලා තියෙනවා. නාමයෝජනා අවස්ථාවේදී කිසිම අපේක්ෂකයෙක්වත් අත්සන් කිරීමෙන්වත් ද්විත්ව පුරවැසි බව ගැන විරෝධතාවක් ආවෙ නෑ. එහෙම ආවත් මැකොසට නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්න බෑ. නිශ්චිත කාලය තුළ අධිකරණයට හෝ මානව හිමිකම් කොමිසමට දන්වන්න පුළුවන් මේ ගැන ඕන කෙනෙකුට. එහෙම දෙයක් වුණෙත් නෑ. ඒ නිසා මැකොසට නිල පැමිණිල්ලක්වත් කවුරුවත් කළේ නැ. ඒ නාමයෝජනා බාර ගැනීම නීතියට අනුව තමයි කරල තියෙන්නේ. කවුරු මොන චෝදනාව කළත් අපි හිරේ දැම්මත් අපි කටයුතු කළේ නීතියට අනුව කියන එක අපි දන්නවා. අපි සර්වජන ඡන්ද බලය සුරැකීම වෙනුවෙනුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් සමාජ සාධාරණත්වය වෙනුවෙනුත් මිය යන මොහොත දක්වාම කටයුතු කරනවා.
මේ ජනතාවගෙන් එල්ලවන පීඩනය එක්ක ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වුණොත් මොකක් වෙයිද?
සමහරු කියනවා මැතිවරණයක් තුළින් බලය ගන්නවා කියලා. මේ වෙලාවෙ මැතිවරණයක් පවත්වන්න තියෙන හැකියාව කොයි වගේද?
මේ වෙනකොට දෝෂාභියෝගයක් ගැන කතාවකුත් යනවා. ඒකෙන් වැඩේ කරන්න පුළුවන්ද?
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනතාවගේ මේ හඬට මේගොල්ල කන් දෙන්න ඕනෑ