අපතේ ගිය ප්‍රතිභාව: විමල් කුමාර ද කොස්තා විමල් ඒ හාස්කම කළේ ස්වඋත්සාහයෙන් ප්‍රගුණ කරගනිමින්, හාපුරා කියා එදා සිංහල වේදිකාවට හඳුන්වාදුන් අභිරූපණ රංගනයෙනි. 03 March 2026
මාලන් බ්රැන්ඩො විශ්ව රංගන විස්මය ගාමිණි ෆොන්සේකා වරක් මෙසේ කියා තිබුණි. ’’මම මාලන් බ්රැන්ඩො අනුකරණය කරන්නේ නැහැ. නමුත් හැම නළුවෙක්ම පාහේ ඔහු අනුකරණය කළ යුතුවේ. 27 January 2026
ධම්ම ජාගොඩ නාට්‍ය පෙළහර ‘සකලජන හෙවත් ධනවතාගේ අභාවය’ (1986) ධම්මගේ අවසාන නාට්‍යයයි. මෙය බන්දුල ජයවර්ධන සමඟ එක්ව නිෂ්පාදනය කර ඇත. 20 January 2026
දශක තුනක සිනාමා දඩයමයෙන් මිදුණු සඳ දඩයම 90 දශකයේදී අශෝක හඳගම අතින් නිර්මාණය වී තිබෙන නමුත් අප කිසිවකුට මෙතෙක් දකින්න නොලැබුණු ’’සඳ දඩයම’’ නම් වූ නිර්මාණයක් බලන්න මා අද ගියේ මහත් උද්යෝගයෙනි. 13 January 2026
කලාත්මක සිනමාවෙි අමරණීය ස්ත්රීරූපකාය ස්වර්ණා ලාංකීය සිනමාවේ අතිවිශිෂ්ටතම රංගන ශිල්පිනිය නම් කරන ලෙස යමකු මගෙන් ඉල්ලා සිටියහොත් , මගේ පිළිතුර ලැබෙන්නෙ ටිකක් ප්‍රමාද වෙලා. මොකද ඒ විශිෂ්ටත්වය එක එක නිළියන් තුළ එක් එක් ආකාරයෙන් පිහිටා තිබෙනවා. 30 December 2025
සිරි මැඳුර ධනවාදී සමාජයේ යාන්ත්‍රණය විදහා දැක්වීමක් ශූර මැණික් සැට්ටරයකු විසින් කපා ඔප දමා අමුණන ලද මිණි මාලාවක් බඳු ව මැනවින් රචනා කරන ලද රූප රාමු පෙළක් අප දෙනෙත් අබියස දිග හැරෙයි. ඒවා උචිත වර්ණ සංකලනයෙන් දිදුලයි. රූප රාමු වැලඳ නැඟෙන මියුරු සරින් දෙසවන් සැනසේ. 11 November 2025
අපතේ ගිය ප්‍රතිභාව: විමල් කුමාර ද කොස්තා විමල් ඒ හාස්කම කළේ ස්වඋත්සාහයෙන් ප්‍රගුණ කරගනිමින්, හාපුරා කියා එදා සිංහල වේදිකාවට හඳුන්වාදුන් අභිරූපණ රංගනයෙනි. 04 November 2025
“බහුචිතවාදියා” සාම්ප්‍රදායික නොවන ස්ත්‍රියට බය ද ? මැයි 30 වෙනිදා සිට මේ වෙද්දී සිනමාශාලාවලදී ප්‍රදර්ශනය වන මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය හා එහි අර්බුදය නැවත කියවාගැනීමේ ඉඩප්රස්ථාව අපිට විවර කරනවා. 2018 දී වැඩ නිමකරපු ‘බහුචිතවාදියා’ 2018 මොස්කව් සිනමා සම්මාන උලෙළේ දී ප්‍රදර්ශනය කළා. 23 September 2025
ජනමාධ්‍යයේ හෙලුව විනිවිද දකින ’’ද නිව්ස්පේපර්’’ ’’චිත්‍රපටය ප්‍රබල කලා මාධ්‍යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත්රයන් විදහාපාන කැඩපතකි. චිත්‍රපටය යථාව හා ජීවිතය එලෙසින් ම පිළිබිඹු කරන්නාවූ කැඩපතක් නොවේ. 16 September 2025
සිංහල සිනමාවේ වම් ඉවුර: පතී සිනමාව ඇතුළු ලෝකයේ හැම කලා මාධ්‍යයක් ම සංවිධානය වෙන්නෙ ඒ යුගයේ පවතින අධිපති දෘෂ්ටිවාදයට අනුව යි. තවත් ආකාරයකින් කිව්වොත්, අදාළ යුගයේ අධිපති මතවාදය විසින් මෙහෙයවන, ඒ අධිපති මතවාදයේ පිළිබිඹුවක් විදියට යි. 09 September 2025
රාණී නසරානී වීම ’නසරානි’ යන්නට ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග වියතාණන්ගේ ’මහා සිංහල ශබ්ද කෝෂයෙහි’ දී ඇති අර්ථය වන්නේ ’කාටත් යටත් පහත්කම් දක්වන නිවටකම’ යනුවෙනි. 02 September 2025
සිංහබාහු අසාර්ථක චිත්‍රපටයක් ’සිංහබාහු’ චිත්‍රපටය ජනතාව ඉදිරියේ ප්රක්ෂේපණය වන්නේ එය තනන සමයේ එම නිපදවන්නන් මුහුණ දුන් ගැටලු බාධක ප්‍රචලිත වූ පසුබිමකය. 26 August 2025
ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය 12th Fail මේ සතියේ සටහන වසර දෙකකට පමණ පෙර ඉතා ජනප්‍රිය වූ අපූරු හින්දි චිත්‍රපටයක් ගැනයි. මේ සිනමාපටයේ නම 12th Fail. අද 12th Fail ගැන ලියන්නට විශේෂ හේතුවක් තිබෙනවා. 21 August 2025
නිහඬ සිනමාවේ විකට රජු ‘චාලි චැප්ලින්’ සිනමා කලාව ලොව පහළ වන්නටත් වසර කිහිපයකට පෙර මෙලොවට බිහිවී ලෝක සිනමාව දිග් විජය කළ නිර්මාණකරුවකු වෙතොත් ඒ චාලි චැප්ලින් ය. 12 August 2025
ජේම්ස් බොන්ඩ් චරිතයට නළුවකු ඕනෑ කර තිබේ ! ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ගැන උනන්දුව දක්වන සිනමාලෝලීන් මේ දිනවල සිටින්නේ තරමක කුතුහලයෙන්. 05 August 2025
කුබේරා දකුණු ඉන්දියානු ජනප්‍රිය සිනමාවේ දක්ෂ නළුවකු වන ධනුෂ් ශ්‍රී ලංකාවේ සිනමාලෝලීන් ගේ ද ආකර්ශනය දිනාගත් රංගන ශිල්පියකු බව රහසක් නොවෙයි. 29 July 2025
ජෝ ඉල්ලගෙන කරපු එකම චරිතෙ ජෝගෙ ඇක්ටින් අද තරුණ පරපුරත් රස විඳිනවා. මං හිතන්නෙ ජෝ අබේවික්රමයන් කරපු චිත්‍රපට 162 අතරින් වැඩි දෙනෙක් කැමති ම චරිතෙ වැලිකතර ෆිල්ම් එකෙ ගෝරිං මුදලාලි වෙන්න ඕනෑ. 22 July 2025
A Widow’s Game අලුත්ම ස්පාඤ්ඤ සිනමා කෘතියක් ගැනයි අද මේ සටහන. ස්පාඤ්ඤ සිනමාවත් ඉතා අපූරු නිර්මාණ ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කරන සිනමාවක් බව රහසක් නොවෙයි. 15 July 2025
දූෂිත දේශපාලකයන්ට එරෙහි අපූරු කතාවක් Raid 2 මේ කාලයේ ලංකාවටත් බොහොම අදාළ යයි සැලකිය හැකි බොලිවුඩ් චිත්‍රපටයක් ගැනයි අද මේ සටහන ලියන්නේ. 08 July 2025
ජීවිතය එපා වූ තරුණියකගේ ඛෙිදවාචකය ’’පර්ල්’’ කෙනෙකුගේ සිතේ ජීවිතය ගැන ඇති වන බලාපොරොත්තු, සිහින, ප්‍රාර්ථනා ආදිය උග්‍ර වන තරමට ඒවා ඉටු නොවී බිඳ වැටුණු විට ඇති වන වේදනාව, ඉච්ඡා භංගත්වය, කාංසාව වැනි හැඟීම් ද දරුණු වේ. 01 July 2025
තරුණ - මහලු ජීවිතයේ යථාර්ථය විනිවිද දකින The Substance පහුගිය සුමානෙ ඉතා අපූරු බටහිර චිත්‍රපටයක් නරඹන්න ලැබුණා. මේ සිනමාපටයේ නම The Substance. 23 June 2025
අහිංසක රියැදුරකු මිනීමැරුමකට පැටල වූ තුඩාරම් ඉන්දියානු මලයාලම් සිනමාව මේ කාලයේ සිනමාලෝලීන් අතර ඉතා ජනප්‍රිය සිනමාවක් බවට පත්ව ඇති බැව් දකින්න ලැබෙනවා. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ තවත් බොහෝ රටවල සිනමා ප්‍රේක්ෂකයන් වසඟයට ගැනීමට මලයාලම් චිත්‍රපටවලට හැකියාව ලැබී තිබෙනවා. 17 June 2025
තරුණියකගේ අබිරහස් මරණය වටා ගෙතුණු කතාවක් - Juror #2 අද මේ සටහන මෑත කාලයේ නරඹන්නට ලැබුණු තවත් අපූරු චිත්‍රපටයක් ගැන යි. 2024 වසරේ තිරගත වූ මේ සිනමාපටයේ නම Juror # 2. 10 June 2025
කාන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය It was Just an Accident ලෝකයේ වැඩිම පිලිගැනීමක් ඇති සිනමා උළෙල තුන හැටියට සැලකෙන්නේ කාන් සිනමා උළෙල, වැනිස් සිනමා උළෙල සහ බර්ලින් සිනමා උළෙලයි. මේ අතරින් ද කාන් සිනමා උළෙල වැඩි ප්‍රසිද්ධියක් උසුලන සිනමා උළෙල ලෙස සැලකිය හැකියි. 03 June 2025
කුඩා දැරියක් ගුරුවරයකුගේ ජීවිතය වැනසූ හැටි : The Hunt ලෝක සිනමාවෙ මං වැඩියෙන්ම රස විඳපු චිත්‍රපට 10 නම් කරන්න කියල කිව්වොත් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම ඒ 10 ට ඇතුළත් වෙනවා. මේ විශිෂ්ට සිනමා සිත්තමේ නම The Hunt. 27 May 2025
සාහිත්‍යයෙන් උපන් භාරත සිනමාව සාහිත්‍යය යනු කලාත්මක නිර්මාණයකි. වින්දනයක්, තෘප්තියක්, රසයක් මතු කිරීමට හැකි පරිදි සකස් කරනු ලබන කලාත්මක නිමවුමක් ලෙස සාහිත්‍යය හඳුන්වනු ලැබේ. 20 May 2025
මානව බැඳිම් උත්කර්ෂයට නංවන චැම්පියන්ස් මාර්කෝ මොන්ටේස් ස්පාඤ්ඤයේ ප්‍රධාන පෙළේ පැසිපන්දු (Basketball) කණ්ඩායමක දෙවැනි පුහුණුකරු ලෙස කටයුතු කරන කෙනෙක්. 13 May 2025
මනාලියන් දෙදෙනකු මාරුවීමෙන් උපන් ජංජාලයක් Laapataa Ladies අලුත බැඳපු මනාල ජෝඩු දෙකක මනාලියන් දෙදෙනා මාරු වීම නිසා සිදු වන අපූරු ජංජාලයක් ගැන කතාවක් රැගත් Laapataa Ladies මෑත කාලයේ නිර්මාණය වූ ඉන්දියානු චිත්‍රපට අතර බොහෝ කතාබහට බඳුන් වූ සිනමා කෘතියක්. 06 May 2025
අධ්‍යාත්මික ජීවිතයට අත වනන Lunana: A Yak in the Classroom මා මෙම සටහන් පෙළ ලියන්නේ ලෝකයේ විවිධ රටවල චිත්‍රපට නැරඹීමෙන් මා විඳින ආස්වාදය පාඨක ඔබත් සමග බෙදා ගැනීමට යි. මෙවැනි විදේශීය චිත්‍රපට නැරඹීමට කැමැත්ත දක්වන සිනමා ලෝලීන් විශාල පිරිසක්, විශේෂයෙන් තරුණ පරම්පරාව තුළ සිටින බව රහසක් නොවෙයි. 29 April 2025
හින්දු - මුස්ලිම් බලඅරගයක බිහිසුණු කතාවක් ’’චාවා’’ අද මෙම සටහන මේ දිනවල ඉන්දියාව තුළ ලොකු ආන්දෝලනයක් ඇති කර තිබෙන චිත්‍රපටයක් ගැනයි. මේ සිනමාපටයේ නම ’’චාවා’’ (Chhaava). 22 April 2025
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026