කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.
විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නාමල් ජයවර්ධන, දේවිකා ජයවර්ධන, නීතිඥ රවි ජයවර්ධන, සහ ආශා ජයවර්ධන යන අයගේ පියාණන් වේ.
ඒ මහතාගේ දේහය මතුගම පැලවත්ත නෙළුව පාර, ඒ මහතා පදිංචිව සිටි නිවෙසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු අප්‍රේල් 8 සදුදා සවස 2.00 ට පැලවත්ත පවුලේ සුසාන භුමියේ දි සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd