ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපතිවරයා වූ සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය.
සංගීතඥයෙක්, ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් හා ගී පද රචකයෙක් ලෙස දශක ගණනාවක් පුරා රසික හදවත් ජයගෙන සිටි යේය.
(සමන්ත යහම්පත්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd