IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මාතර ඔවිනල් බෝගහවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

මාතර කොට්ඨාස ලමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී කේශලා බෝගහවත්ත මහත්මියගේ ආදරණීය පියාණන් වු  ඔවිනල් බෝගහවත්ත  මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත විය.

මිය යන විට  76 වැනි වියේ වු ඒ මහතා විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි.

ඔහු ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී බෝගහවත්ත ,මාතර අධීකරණයේ නීතිඥ වරුණ බෝගහවත්ත මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

අභාවප්‍රාප්ත විශ්‍රාමික පොලිස් සැරයන් ඔවිනල් බෝගහවත්ත මහතාගේ දේහය මාතර කඹුරුගමුව පිහිටි නිවසේ තැන්පත් ඇත.

ඔහුගේ අවසන් කටයුතු අද (18) සවස මාතර පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)



අදහස් (0)

මාතර ඔවිනල් බෝගහවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

හිටපු නියෝජ්‍ය විදුහල්පති කිරමගේ සරත් කළුරිය කරයි
2024 ඔක්තෝබර් මස 14 21 0

දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.


එල්ටන් දිසානායක සමුගනී
2024 ඔක්තෝබර් මස 03 173 1

වඳුරඹ ඉදිරිපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි බද්දේගම ගා/ අන්තෝනි මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති එල්ටන් දිසානායක මහතා අවුරුදු 81 ආයු වළදා ඉකුත් (01) වැනි දින


විද්‍යා ලේඛක තිලක් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි
2024 සැප්තැම්බර් මස 28 235 0

කොළඹ-ආනන්ද විද්‍යාලයේ වසර 32ක කාලයක් විද්‍යා ආචාර්යවරයා වශයෙන් සේවය කල තිලක් වීරසිංහ මහතා (විශ්‍රාමික) අභාවප්‍රාප්ත විය.


ටෙනසි මල්රාජ් සමුගනී
2024 සැප්තැම්බර් මස 27 229 0

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙ


කළුතර මාධ්‍ය ඒකක ප්‍රධානිගේ නැන්දණිය දිවි ගමනට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 25 74 0

කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සමන් කුලරත්න මහතාගේ නැන්දණිය වන මල්කාන්ති රණවීර මහත්මිය (59) අභාවප්‍රාප්ත වූවාය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 2627 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


Our Group Site