
මාතර කොට්ඨාස ලමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී කේශලා බෝගහවත්ත මහත්මියගේ ආදරණීය පියාණන් වු ඔවිනල් බෝගහවත්ත මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 76 වැනි වියේ වු ඒ මහතා විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි.
ඔහු ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී බෝගහවත්ත ,මාතර අධීකරණයේ නීතිඥ වරුණ බෝගහවත්ත මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
අභාවප්‍රාප්ත විශ්‍රාමික පොලිස් සැරයන් ඔවිනල් බෝගහවත්ත මහතාගේ දේහය මාතර කඹුරුගමුව පිහිටි නිවසේ තැන්පත් ඇත.
ඔහුගේ අවසන් කටයුතු අද (18) සවස මාතර පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd