
ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳවැටිමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මෙම තත්ත්වය ලොව බොහෝ රටවලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳවැටිමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මෙම තත්ත්වය ලොව බොහෝ රටවලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා වසංගතයක් නැත්තටම නැති උනොත් හොඳයි.
හේතුව තාම හොයා ගෙන නැත්ද ? අන්තර්ජාලයත් බිඳ වැටෙයිද ?
හපොයි වෙච්ච දෙයක්
අනේ ඇත්තටම.. අවුරුදු 35/45 පමන පෙර වගෙ.. ලෝකෙ ගැන නොදන්න කාලේ වගෙ.. අපේ රටේ හැදුන කෑම ගහ කොල කාල උන්න වගේ.. පොඩි එවුන් ගංගා ඇල දොලේ සෙල්ලම් කලා වගෙ..
ටික වෙලාවකට හරි හොඳයි එහෙම වුන එක
බමුණුආරච්චි, ඒ ඔයාට. මේකෙන් ප්‍රයෝජන ගන්න අය බොහෝයි
අපේ රටටම කියල චැට් ඇප් එකක් තිබ්බනම් ඔය මොකවත් බලපාන්නේ නෑ නෙ