IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


හලාවත-පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා

(ලලිත් නවරත්න)

හලාවත පුත්තලම මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේදී රූස්ස කොහොඹ ගසක් මාර්ගය හරහා කඩා වැටීමෙන්  අද (08) පැයක පමණ කාලයක් ගමනාගමනයට බාධා ඇති  විය

ධාරානීපාත වර්ෂාවත් සමග ඇතිවූ සුළං  තත්වය හේතුවෙන් මෙම තත්වය ඇතිවී ඇති බව පොලීසිය පවසයි.

මෙම හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගය දිවයිනේ බහුතරයක්  ගමනාගමනය සහ විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කරයි.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සහ මදුරන්කුලිය  ප්‍රාදේශීය සභාව එක්ව පැයක පමණ කාලයක් ඇතුලත මෙම ගස ඉවත් කර මාර්ගය නැවත යතාතත්වයට පත් කිරීමට කටයුතු කලහ.

මෙම ක්‍රියාව මෙම මාර්ගය භාවිතා කරන්නන්ගේ පැසසුමට ලක්විය.

මුන්දලම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස්මත රථවාහන අංශයේ පොලිස් සැරයන් සම්පත් 19986ල පොලිස් කොස්තාපල් බංඩාර 82387 මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර මදුරන්කුලිය ප්‍රාදේශීය සභාව සහ ප්‍රදේශ වාසීන් ඊට උපරිම දායකත්වයක් ලබා දුන්හ..

 



අදහස් (0)

හලාවත-පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 406 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 851 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site