
(රෝෂන් තුෂාර)
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (14) නියෝග කළේය .
ඊයේ(13) නිකුත් කළ වරෙන්තු නියෝගය පරිදි නීතිඥවරයකු මාර්ගයෙන් මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කරමින් අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමෙන් පසුව එම නියෝගය නිකුත් කළේය.
සැකකරු අසනීප තත්වයෙන් පසුවූ හෙයින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව නීතිඥවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ එහෙම රගන්න ආවොත් ඊළග පාර...
අනේ බබා ඔයාට දැන් තිබෙන ප්රශ්න වල හැටියට හල් ඔලුවක් තිබිලා මදි හොඳ යකඩ හෙල්මට් එකක්වත් දමාගන්න වෙනවා..