
(රෝෂන් තුෂාර)
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ළද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අධිකරණයට බාරවීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.
සිය වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ(13) නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය පරිදි නීතිඥවරයකු මාර්ගයෙන් මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කරමින් මෙසේ අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd