
(සුජිත් හේවාජුලිගේ)
ගැටළු සහගත කරුණු හේතුවෙන් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගය ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රේගු දෙපාර්තමේන්තුව එම ආනයනකරුවන්ට දැනුම් දී ඇත.
ලුණු ආනයනය කිරීමට අවසර දුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද හා ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු මතුවූ ලුණු තොගයක් මෙලෙස රේගුව විසින් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ඒවා දින ගණනාවක සිට කොළඹ වරායේ පවතින බව වාර්තාවේ.
රටේ ඇති වූ ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය. ඒ අනුව ලුණු ආනයනයට රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවසර
ලැබිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම ලුණු ගේන්න බැහැ. රයිගමයින්ට විතරයි පුළුවන්...
එතකොට අපෙ වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මහත්තයාට උදම් අනන්නත් පුළුවන් මෙහෙම : "අපේ රට දැන් ලුණු වලින් ස්වයංපෝෂිත නිසා, ශ්‍රී ලංකාව මෙතැන් සිට ලුණු අපනයනය ආරම්භ කර තිබේ. මීලඟට අපි මාලදිවයිනට උම්බලකඩ අපනයන කරන්න හිතාගෙන ඉන්නවා..."