(ඉන්දිකා රාමනායක)
පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් සිටියදී කරදියනාරු ප්‍රදේශයේ අද අලුයම අත්අඩංගුවට ගත් බස් රථ තුනෙන් එක් බසය සිටි තිදෙනකුට කෝවිඩ් ආසාදියත වි ඇති බවට හඳුනා ගැනීමත් සමග එම බසයේ ගමන් ගත් මගීන් 17 දෙනාම නිරෝධායනයට යොමු කළ බව කරදියනාරු පොලිසිය කියයි.
බස් රථ තුනේ ගමන්ගත් මගීන් 43 දෙනකු වෙනුවෙන් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ණයට ලක් කිරීමේදී ඉහත ආසාදියත් තිදෙනා හඳුනාගෙන ඇත.
බස රථය ධාවනය කළ රියාදුරන් තිදෙනා සහ සහායකින් තිදෙන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලිනුත් මෙහෙම ගියා . මෙතරම් දුරක් නිරුපද්‍රිත ව ගියේ් කොහොමද . අනිවාර්යයෙන් ආරක්ෂක අංශ වල සහයෝගය ඇති