
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නව දිල්ලි නුවරදී එරට දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමු වූවාය.
එම දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණීමටද නියමිතය.ඒ දෘශ්‍යාබාධිත කාන්තාවන් සඳහා වන කාන්තා T20 ලෝක කුසලානය තරගාවලියට සහභාගී වීම සඳහාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ රණවිරුවන්ට දේශපාලනඥයන් හරියට සලකන්නේ නැති වුණාට ඔය ඉන්දියාවේ එහෙම සැහෙන ගරු කරනවා. අපේ නායකයින් රණවිරුවන් බැහැ දකින්න ගියේ නැතිවාට විදේශ රටවල රණවිරු සැමරුම්, ආබාධිතයින් හමුවන්න ගිහින් සැපදුක් විමසනවා.