(ඉන්දිකා රාමනායක)
වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයෙ තරුණයන්ට ව්‍යාජ සහතික පත් සකස් කර දීම සම්බන්ධයෙන් ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ හා පර්යේෂණ නිලධාරිකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මොහු පරිඝනය සහ තවත් පාඨමාලා සිදු කළැයි කියමින් තරුණයන්ට ව්‍යාජ සහතික පිටපත් සකස්කර දී ඇති බවත්, ඒ ආකාරයේ සකස් කර තිබු සහතික පිටපත් හතරක් සැකකාරු බාරයේ තිබී හමු වී ඇත.
සැකකරු විවිධ පුද්ගලයන්ට මෙලෙස ව්‍යාජ ලේඛන සකස් කර දී ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පළාත්වල වැඩිපුරම ඉන්නේ සුදුසුකම් නැති අය... උසස් සම්මාන හොරාට හදාගත්ත, විභාග වලදී කොපි කරලා ලියපු අය.