(දිලංගා ගෝමස්)
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 30,000 ක් විදේශීය මත්පැන් බෝතල් 95 ක් වයිට් සැෆයාර් වර්ගයේ මැණික් ගලක් සමග සැකරුවෙක් දින රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත්විය.
අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් ට ලද තොරතුරකට අනුව සැකකරු තාවකාලිකව කුළියට ගත් රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd