
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
ලක්ෂ 26 ක් වටිනා හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් ( HFNO) යන්ත්‍ර දෙකක් කලවාන මූලික රෝහල වෙත පරිත්‍යාග කලවාන අපේ එකමුතුව විසින් සිදු කරනු ලැබීය .
සමාජ මාධ්‍ය ජාල පරිශීලිකයින්ගේ දායකත්වයෙන් කලවානේ අපේ එකමුතුව එක්ව පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මෙම යන්ත්‍ර දෙක මිළදී ගෙන තිබේ. දින දෙකක් ඇතුළත මෙම යන්ත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් එකතු වීමද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd