(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහාකයින් (20) දිනත් සේවයෙන් ඉවත් වී සිටි හෙයින් සායන වලට පැමිණි සිටි රෝගීන්ට දැඩි අපහසුතාවයට පත් වීමට සිදු වූහ.
හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන සුළු සෞඛ්‍ය කාර්ය සහායිකාවකට එම රෝහලේම සේවය කරන පිරිමි හෙද නිළධාරියෙකු විසින් ලිංගික අතවරයක් කිරීමට තැත් කලේ යැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම හෙද නිළධාරියාටට සෞඛ්‍ය අමාත්‍යංශය මට්ටමින් මෙතෙක් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරෝධය පල කරමින් රෝහලේ සියළුම සුළු සෞඛ්‍ය කාර්ය මන්ඩලය වර්ජනයේ නිරත වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd