
(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
ප්‍රංශයෙහි සිට ව්‍යාජ නමකින් තැපෑල හරහා ඩුබායි ඔස්සේ කටුනායකට එවා තිබූ මත් පෙති සහිත පාර්සලයක් රේගු මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.
පාර්සලයේ මත් පෙති 4990 ට අධික ප්‍රමාණයක් සමග මෙරටට එවා ඇති අතර එය කිසිවකු භාර ගැනීමට ඉදිරිපත් නොවීම නිසා සැකකටයුතු පාර්ශවයක් බැවින් පොලිසිය බාරයට ගෙන එය පරීක්ෂා කිරීමේදී මෙම මත්පෙති හමුවූ බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd