
(සුජිත් හේවාජුලිගේ)
සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකනු යන්ත්‍ර සවි කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන රැසක ඇඟිලි සලකුණු යන්ත්‍ර දැනටමත් පිහිටුවා ඇති බව ඔහු සඳහන් කළේය. සේවයට වාර්තා කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් සතුටුයි.
ඇගිල්ල දානකොට කෙදිරිගාන්න එපා... අර තැපැල් කට්ටිය වගේ…