IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හපුතලේ නගරයේ වෙළඳ සැලක් මුද්‍රා තබයි

(සමන් පාලිත නානායක්කාර)

කොරෝනා රෝගය වළක්වා ගැනීමට සහ නිරෝධායන කටයුතුවලට සහය නොදක්වමින් වෙළඳාම් කටයුතු කරගෙන ගිය හපුතලේ නගරයේ වෙළඳ සැලක් මුද්‍රා තැබීමට අද (30) හපුතලේ පොලිසිය පියවර ගනු ලැබීය.

සෞඛ්‍ය අංශ හා පොලිසිය ලබාදෙන උපදෙස් වලට පටහැනිව ජනතාව ඒකරාශී වන අයුරින් මෙම වෙළඳසැල පවත්වාගෙන ගිය බැවින් සෞඛ්‍ය බලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මෙම වෙළෙඳ සැල මුද්‍රා තබා තිබේ.

ඒ අනුව කොරෝනා වසංගත තත්වය පාලනය සඳහා රෝග බෝ වන පරිදි මහජනයා එක්රැස්වීම පාලනය  කිරීම සඳහාත් මෙම වෙළඳසැල බලයලත් නිලධාරියාට දැනුම් දෙනතුරු වසා තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ .  

 

 



අදහස් (0)

හපුතලේ නගරයේ වෙළඳ සැලක් මුද්‍රා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31483 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13796 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 151 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1065 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site