(යොහාන් භාසුර)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල ලබන සඳුදා (5 වැනිදා) සිට සීමිත සේවා සඳහා විවෘත කරන්නේ යැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
දුරකථනය හරහා දිනයන් සහ අංකයන් ලබාගන්නා පුද්ගලයන්ට පමණක් සේවාවන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කරයි.
ඒ අනුව 01152261126 හෝ 0115226100 (බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය), 0912228348 (දකුණු පළාත් කාර්යාලය) 0652229449 (නැගෙනහිර පළාත් කාර්යාලය) 02422272201 (උතුරු පළාත් කාර්යාලය) සහ 0375554337 (වයඹ පළාත් කාර්යාලය) යන දුරකථනවලට ඇමතීමෙන් දිනයක් සහ වේලාව වෙන්කර ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මේගොල්ල වැඩ කරන්නේ ටික ටික තමයි