IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හුදකලා ප්‍රදේශවලට එළවළු ජංගම රථවලින්

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක හුදකලා කර ඇති ග‍්‍රාම නිලධාරී වසම් 49ක 15000ක් පමණ වූ ජනතාවට ජංගම රථ යොදා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව බෙදාහැරිමට කටයුතු කළ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක මුලූ ග‍්‍රාම නිලධාරී වසම් ගණන 574කි.

රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වයිරස් මර්දන කාර්ය සාධක බලකා කමිටුව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අමතමින් ඇය මේ බව පැවසුවාය.

පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මුලිකත්වයෙන් මෙම කමිටුව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවැත්විනි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන රත්නපුර නගරයේ ෆාමසි හැර අනෙකුත් සියලූම වෙළ`දසැල් රාත‍්‍රී 07.00න් පසුව වසා දැමීමටත්, ජනතාව වැඩිපුර එක්රැුස්වන දිස්ත‍්‍රික්කයේ සෙසු සෑම නගරයකම ෆාමසි හැර අනෙකුත් සියලූම වෙළ`දසැල් සවස 06.00න් පසු වසා දැමීමටත් තීරණය කළ බව ද දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.

 



අදහස් (0)

හුදකලා ප්‍රදේශවලට එළවළු ජංගම රථවලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 634 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2316 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site