
(අංජුල මහික වීරරත්න)
හෙද උපාධිධාරීන් හත්සීයක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා පුහුණුව සඳහා විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 700 දෙනකු බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙවැනි පිරිසක් බඳවා ගන්නේ වසර හතරකට පසුව බව ද අමාත්‍යාංශය කියයි.
අදාල පුහුණුවට බඳවා ගැනීම සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහල් බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී අද සිදුකිරීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙද උපාධිය ගත්ත අය තව මොනවද පුහුණුව දෙන්නේ.උපාධියට වෘත්තීය පුහුණුව ඇතුළත්ව නැතිද?