
(යොහාන් භාසුර)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් බවට රජය අද (16) රාත්‍රී නිල වශයෙන් ප්‍රකාශයකට පත්කළේය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අවසන් නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භයට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ ඊට අදාල සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන්වාහන්සේට ප්‍රදානය කළේය.
ඡායාරූපය: ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන වැඩ ඇත්තෙම නැද්ද කරන්න?
බැරිද 4 වෙනි තට්ටුව පූජා භූමියක් කරන්න
හරි ඒකත් අර අභයාරාමය ගානට වැටුනා . මොනව වුනත් මෙතෙක් කල් රටේ තරුණ පරපුරට වෘත්තීය අධ්‍යාපනය දුන්න තැනක්. ඒ විදියට කල එකම බෞද්ධ ආයතනය වෙන්න පුළුවන්. ඔය අභයාරාමයට එහෙමත් දෙයකට හිත යන්නේ නැතිව ඇති. දන්නේ වැඩ වැරීම පමණි.
කළින් ඔතන දේශපාලන පිටියක්නේ තිබුණේ...!