(ගයාන් සූරිය ආරච්චි)
ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් හිමියෙකුට සහ ඔහුගේ බිරියට පහර දුන් බව කියන ඊශ්‍රාල ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි.
පාර කෑමට ලක් වූ හෝටල් හිමියා සහ ඔහුගේ බිරිය තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසියය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකි.
එම හෝටල් හිමියා සහ ඔහුගේ බිරිය ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනා මඟ හරස් කිරීම නිසා ඇති වූ කතාබහක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මරපු නරුමයන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ? ඔයින් බේරුනා මදෑ
සංචාරක විසා මත පැමිණ ව්‍යාපාර කරන ඊශ්‍රායල් ජාතිකයෝ වහාම රටින් පිටුවහල් කරන්න ඕනේ. මේ ගොල්ල මේක ඇතුලේ පදිංචි කරගතහොත් ඉදිරියට විශාල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ ශ්‍රීලන්කන් වර්ෂන් එකක්ද?
මේක හරිම බැරෑරුම් පූර්වාදර්ශයක්. අපේ මිනිස්සු කවදාවත් විදේශිකයන් එක්ක නිකරුණේ වාද කරන්නේ නැහැ. ඊශ්‍රායල පුරවැසියෙක්, බොහෝ විට සංචාරකයෙක්, අපේ මිනිස්සුන්ට අසාධාරණයක් කළා කියලා චෝදනා කරන්න හැදුවා. ඒකට හරිම බැරෑරුම් විදිහට කටයුතු කළ යුතුයි.
මුළු ලෝකෙටම කරදරයක්වුණු ඔය ඉස්රායල් මිනීමරුවෝ හිතන්න ඇති ඔවුන් මේ ඉන්නේ පලස්තීනයේ කියලා, ඒකයි ඔය චන්ඩි පාට් දාන්න ඇත්තේ. මුළු ගමම එකතුවෙලා ඕකුන්ව ගහලා පන්නලා දාන්නේ නැතිව තවත් හුරතල් කරන්නද දන්නේ නැහැ අපේ අය හදන්නේ. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න ඉඩතියන්න එපා කියලයි බලධාරීන්ට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඉස්රායල් කාරයින් ගැන !!! අරාබි කාරයින්ට ත්‍රස්තවාදීන් කියලා කියන අපේ රටේ මන්ද බුද්ධිකයින් කවදාවත් අහලා නැතිව ඇති අරාබිකාරයින්ව ත්‍රස්තයින් කලේ ඉස්රායල් කාරයින් විසින් කියලා.තමන් ඉපදී හැදී වැඩුන තමන්ගේ රට පලස්තීනය බලෙන් අල්ලාගත් යුදෙව්වන්ට විරුද්ධව තමයි අරාබි ත්රස්තවාදීන් මුලින්ම බිහිවුනේ.
මේ පලස්තීනේ කියලා හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ .
රටට ගිය කලක්... පිට රටවල අයගෙන් රට ඇතුලෙදීත් ගුටිකන්න වෙලා දැන් ලංකාවේ මිනිස්සුන්ට...
ඊශ්‍රායෙල් වලට කත් අදින කට්ටිය කෝ... ත්‍රස්තවාදීන්ට ෆ්‍රී වීසා දෙන්න.
ළගදීම ලංකාවට ඊශ්‍රායෙල් ප්‍රහාරයක් බලාපොරොත්තු වන්න.
මහා විනාශයක පෙර නිමිති. හොඳම දේ රටින් පිටුවහල් කිරීමයි...
පොතුවිල් ප්‍රදේශය ඔවුන්ට දෙවියන් පොරොන්දු වූ පළාතකි...
ඊස්රයල් ඔක්කෝම එහෙම නෑ. ඊස්රයල් කාරයෝ අපේ රටට එපා නම් අපේ ලක්ෂ ගාණක් වැඩ කරන අය ගෙන්වමු. ඊට පස්සේ ඊස්රයල් ඔක්කෝම අපි අරිමු උන්ගේ රටට. එතකොට සිරි ලංකාව හොදම දිවයින වෙයි...
කමක් නෑ ඔය පහර දීලා තියෙන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ටලු...