IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හිටපු පා.ම. ගේ ඉඩමක පීඩන බෝම්බයක්

(ඉන්දිකා රාමනායක) 

උතුරු මැද පළාත්   හිටපු ආණ්ඩුකාර  සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහී පාල හේරත් මහතාට අයත් බව කියන තලේමන්නාරම ඉඩමක තිබී පීඩන බෝම්බයක්  සොයාගෙන ඇත. 

තලේමන්නාරම නාවික හමුදා කඳවුරට යාබද පිහිටි මෙම ඉඩම සුද්ද පවිත්‍ර කිරීමේදී මෙම පීඩන බෝම්බය සොයා ගෙන ඇත. 

මෙම පීඩන බෝම්බය යුද සමයේ වළදමා තිබූ එකක් බව නාවික හමුදාව පවසයි. තලේමන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (3)

හිටපු පා.ම. ගේ ඉඩමක පීඩන බෝම්බයක්

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 20 August 2025 12:13 PM

ඉඩම අයිතිකාරයත් ජනතාවට පීඩනයක් වෙච්චි බෝම්බයක්...

:       0       7

fairoos Wednesday, 20 August 2025 05:01 PM

කෑගල්ලේ හිටපු ඇමැති කෙනෙක්... මන්නාරමේත් ඉඩම් තියෙනවානේ...! 

:       0       1

වික්‍රම විදුර Wednesday, 20 August 2025 07:13 PM

ඒවා ගැනත් හොයමු. තවත් වැලිකඩ ට්‍රිප් එකක් රෙඩි වෙයි. පනින්න ඉස්සෙල්ලා කූඩු කරලාම තියපල්ලා ඕකවත්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site