(රංජිත් රාජපක්ෂ )
මහවැලි ගගේ ප්‍රධාන අතුශාඛාවක් වන හැටන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 50 පමණ ගිනිගෙන විනාශ වි ඇත.
හැටන් ඩන්බාර් වත්ත ප්‍රදේශයේ පිහිටි එම රක්ෂිතයෙන් ඊයේ (5) පස්වරුවේ හටගන් මෙම ගින්න අද (06) අලුයම තෙක් පැතිර ගොස් තිබේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසින් සැකකරයි.
එම රක්ෂිතයට පහලින් ගම්මාන රැසක් පිහිටා ඇති අතර , එම ගම්මාන වලට අවශ්‍ය පානිය ජලය ලබාගෙන ඇත්තේද එම රක්ෂිතය සිට හැටන්ඔය දක්වා ජලය ගලා බැසි ජල මුලාශ හරස් කර ගනිමිණි.
එම රක්ෂිතයට ගිනි තැබිමත් සමග ජල මුලාශ සිදි යාම නිසා පානිය ජලය ලබා ගැනිමට ගැටළුවක් වි ඇති බවද හැටන්ඔය දෙපස පදිංචිකරුවෝ කියති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හැටන් රක්ෂිතයේ ගින්නක්