IMG-LOGO

හෙට පෙනෙන කොළඹ අද ඉදිවන හැටි

2019 වර්ෂයේ දී ඡායාරූපකරණය සඳහා කොළඹ නගරය සුදුසු  සංචාරක ගමනාන්තයක් ලෙස නම් කෙරුණි. කොළඹ නගරයේ සුන්දරත්වය දිනෙන් දින අලුත්වන අතර දැවැන්ත නිවාස සංකීර්ණ මෙන්ම සාප්පු සංකීර්ණ ද මේ වන විට ලහි ලහියේ ඉදිවෙමින් පවතී.

ඉදිවෙමින් පවතින වරාය නගරය, ගංගාරාමය ආසන්නයේ බේරේ වැව මැද පිහිටි සතුටු දූපත, අල්ටයාර් නිවාස සහ සාප්පු සංකීර්ණය, මුවර්ස් ක්‍රීඩාංගණය, හිල්ටන් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයට පසුපසින් නැඟෙන නෙළුම් කුළුණ ජායාරූප වලින් පෙන්නුම් කෙරේ.

ඡායාරූප - මලීෂා ගුණවර්ධන



අදහස් (7)

හෙට පෙනෙන කොළඹ අද ඉදිවන හැටි

menna Friday, 25 January 2019 01:05 PM

බේරේ වැවේ කොළ පාට කවද නැතිවෙයිද?

:       0       10

abaranFriday, 25 January 2019 09:29 PM

බේරේ වැවේ කොළ පාට නැති කරලා කොහොමද ? ඒක පක්ෂයේ පාට නොවැ....

:       1       27

Don Friday, 25 January 2019 03:50 PM

අහස උසට ගොඩනැගිලි හැදුවාට ඊට සමගාමීව ජලය සැපයුම, අපජල පද්ධති, විදුලිය සැපයුම, විශේෂයෙන්ම ගිනි නිවන උපකරණ නැතිව මහා විනාශයක් ඇතිවුනදාට හිතන්න පරක්කු වැඩියි උදාහරණයක් වශයෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයට වුවමනා දේ තමයි වතුර, මුහුදූ වතුර දෙසලිනේට් කරලා ජනතාවට දුන්නා නම් වටිනවා. වරායවල් හදලා එ් පැත්තේ රට පටවන්න තියෙන්නේ ලුණු, දිවුල් ගැට, දොදොල් ගුවන් තොටුපොළවල් හදලා තියෙන්නේ හරක් පට්ටි ඉන්න ගොවිපොළක් වගේ..., ක්‍රිකට් පිට්ටනි හදලා තියෙනවා තණ කොළ නැති. මැදපෙරදිග රටවල්වල මුහුදුවතුර දෙසලිනේට් කරලා කරන දේවල් ඉතාම පුදුමයි.

:       166       9

මේනකා විජේසිරිවර්දන Friday, 25 January 2019 04:12 PM

ෆොටෝ ෂොප් දාලා ලස්සන කරලා ෆොටෝ පෙන්වනවා. කොළඹ කැතයි, කුනුයි, ගඳයි, අප්පිරියයි

:       2       101

jayasekara Saturday, 26 January 2019 04:09 AM

මොනවා කරත් වැඩක් නැහැ.. මිනිස්සුන්ගේ හැදියාව අන්තිමයි නම්... පොඩිකාලේ ඉඳලාම හොඳ හුරුපුරුදු පුරුදු කරන්න අධ්‍යාපන ක්‍රමය ඉඳලම.. නැත්නම් බිල්ඩින් දිහා බලාගෙන හූල්ලන්න තමයි වෙන්නේ...

:       0       26

asoka Saturday, 26 January 2019 06:26 AM

ඔතන පෙන්වන බිල්ඩින් ගොඩක් පිට රැටියන්ට අයිති දේවල්... විශේෂයෙන් චිනාට... තව ඉස්සරහට පෙනෙයි කවලම් චීන පැටව්...

:       179       17

Dayal Saturday, 26 January 2019 09:58 AM

සේරම කොළඹට,... අපේ ගමට, නගරයට යන්න බස් එකක්වත් නැහැ.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 993 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1383 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site