එල් නිනෝ බලපෑම හේතුවෙන් පැසිපික් සාගරයේ  සුළි කුණාටු තුනක් සක්‍රිය වී ඇතැයි  වාර්තා වෙයි

එය සෘජු ගොඩබිමකට ඇතුළු නොවී ප්‍රධාන වශයෙන් හවායි දූපත් වල බටහිර දෙසට ගමන් කරනු ඇතැයි ද අපෙක්ෂා කරන අතර , කෙසේ වෙතත්, රටවල් රැසකට බලපෑම් කරනු ඇතැයි අනතුරු අඟවයි.

හවායි දූපත් පුරා සර්ෆ් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර,තද වර්ශාව මෙන්ම මුහුදු  රළ අඩි 14 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

එය පැයට සැතපුම් 150 ක වේගයකින් ගමනු කරනු ඇතැයි ද කියයි.