(රන්ජන් කස්තුරි)
අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහ නාමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙන සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ වෙළෙඳසල් සුරාසල්,මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබීමටත් රජය තීරණය කර තිබේ.
කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී හෙට (25) සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd