IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා

(අංජුල මහික වීරරත්න)

තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"උපාධි සහතිකය ඉදිරිපත් කරන්නැයි  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මගෙන් ඉල්ලීමක් කළා.මා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික හෙට උදේට මේ සභාවට ඉදිරිපත් කරන්නට අදහස් කරනවා.

උපාධි සහතිකය පමණක් නොවේ.ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.



අදහස් (8)

හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා

Buddika Tuesday, 17 December 2024 07:14 PM

ලෝකෙටම පාරම් බාලා තමුන්ගේ ඉන්නෙ උගතුන් පමණක් කියලා, ඒඋගතුන්ගේ හොර සහතික අහු උනාම සජිත්ගෙ සහතික ඉල්ලන්නේ. මාලිමාවේ තියෙන කුහක මානසිකත්වය නිසයි.

:       7       137

Buddika Tuesday, 17 December 2024 07:14 PM

ලෝකෙටම පාරම්බාලා තමුන්ගේ ඉන්නේ උගතුන් පමණක් කියලා. ඒඋගතුන්ගේ හොර සහතික අහු වුණාම සජිත්ගේ සහතික ඉල්ලන්නේ මාලිමාවේ තියෙන කුහක මානසිකත්වය නිසයි.

:       8       97

ඔකාකේ කුදසායේ (ඕන කුදයක් ගහ ගනිං) Tuesday, 17 December 2024 07:50 PM

මතක ඇතිව ජපන් භාෂාවට තියෙන සහතිකය උඩින්ම අමුණන්න.

:       73       13

Nishan Wednesday, 18 December 2024 05:38 AM

නලින්ද ජයතිස්සගේ වෛද්‍ය උපාධිය පෙන්වන්න පුළුවන්ද? වෛද්‍යවරයෙක් වශයෙන් ලියාපදිංචිය පෙන්වන්න පුළුවන්ද? ඇයි එයා කිසිම දවසක ලෙඩෙක්ට බෙහෙත් නොකලේ?

:       8       58

Jayarathna Wednesday, 18 December 2024 05:47 AM

විපක්ෂනායකතුමා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් ලැබුවා කියලා වසර කීපයකට පෙර වාර්තාවක් දැක්කා ප්‍රශ්නය ඇසූ කෙනා ඒ බවවත් නොදන්නා නිසාද නැත්නම් පාර්ලිමේන්තුවේ කාලය කාදැමීමට කළ කතාවක්ද කියලත් අහන්න වෙනවා. පාර්ලිමේන්තුව රැස්වන දිනකට කෝටි ගණනක් වැය වෙනවා නම් ප්‍රශ්නය ඇසූ කාලයට කොතරම් නාස්ති වෙනවා ඇද්ද?

:       4       50

Lalla Wednesday, 18 December 2024 08:09 AM

හීනමානය දුරලා පැරණි මහගෙදර එක්ක පෑහී කටයුතු කළා නම් මේ වනවිට අගමැතිකම ගන්න තිබුණා. දැන්වත් මෝඩ උද්දච්චකම නවත්තන්න. වගකිවයුතු විපක්ෂ නායකවරයකු වෙන්න. ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව අභියස මෝඩකතාවලට ඉඩ නෑ.

:       48       14

Mohamed Wednesday, 18 December 2024 08:25 AM

අමු ගොනෙක් දැකලා නැතිනම් බලාගන්න.

:       38       10

Anura Pathirana Thursday, 19 December 2024 03:52 PM

හත්වලාමේ ඕක පෙන්වන්න එපෝ....

:       25       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 240 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16087 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 582 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site