
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (7) පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගය නැරඹීම සඳහා අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් වෙන්කරගත් ප්‍රේක්‍ෂකයෝ එම ප්‍රවේශපත් ලබාගැනීම සඳහා මේට්ලන්ඩ් පෙදෙසේ පිටිහි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (6) පෙරවරුවේ සිට දිගු පෝලිම්වල රැදී සිටියහ.
මෙම තරගයේ සියලු ප්‍රවේශපත් මීට දින දෙකකට පෙර අවසන් වූ අතර මෙම තරගයේ ප්‍රවේශපත් මේ වන විට ඇතැම්හූ වැඩි මිලට අළෙවි කරන බව ද වාර්තා වේ.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන පෝලිම් මදිවටද?
අරගලය ඉවරයි...
කන්න බොන්න නෑ කිය කිය රජයට බැන බැන ටිකට් ගන්න පෝලිමේ.... අපි හරිම වෙනස් ජාතියක්...