
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරොධතාව ජල ප්‍රහාරයක් එල්ල කරමින් විසුරුවා හැරියේය.
ලිප්ටන් වටරවුම අසලදී මෙම ජල ප්‍රහාරය එල්ල විය. පන්ති තහනමකට ලක්ව සිටින සිසුන්ට යළි ශිෂ්‍ය භාවය ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
පොලිස් කැරලි මර්ධන ජල ප්‍රහාරක කණ්ඩායම්, යුද හමුදාව ද ආරක්ෂාව සඳහා යොදවා තිබුණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
නියමයි..!
කමක් නෑ බේරෙ ප්‍රෝටින්, විටමින්, ඛනිජ ලවණ සපිරි වතුර ටිකක් නාන්න ඕනෑ ඉඳලා හිටලාවත්.... ලොක්කට නම් හැංගෙන්න කඩයක්වත් තිබ්බා..!
හොඳ වැඩේ මුන්ට
ඇයි පොලිසිය සල්ලි නාස්ති කරන්නේ දුප්පත් ජාතියේ. මේ අය ටික වෙලාවක් උද්ඝෝෂණ කරලා විසිර යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උද්ඝෝෂණවලට ඉඩ දීලා තියෙනවා. පොලිසියට මොකද වෙලා තියෙන්නේ. මොලේ නෑ.
පළමුවෙන්ම සිවුරු පොරවගෙන ඉන්න උන්ට පැනි වැක්කෙරෙන්න දුන්නොත් නියමයි ශාසනෙ කකා ජෙප්පො පස්සේ යනවට.
වතුර වලට වඩා සැර දෙයකින් මේ අය මැඩ පවත්වන්න ඕනේ
අර පලමුවෙනි පොටෝ එකේ චීචරදාරියා නං වතුර පාරට යටින් යනවා. හොර බලල් තඩියෙක් වගේ. නිකං දෙන කෑම කාලා තෙල්මන්ද ආරලා. ඒ්කයි ඔය දැඟලිල්ල
සුපිරි ක්‍රියාව, හාමුදුරුවරු නරකම හැසිරීම් තියන ශිෂ්‍යයන්, ගරු මහනායක හාමුදුරුවෝ කොහෙද ඉන්නේ
මුනුත් අර සූරපප්පා එකේ රෝමන් ආමි එක වගේ .එනවා කනවා යනවා
කිසිම විනයක් චාරයක් නැතිව කඳුලුගෑස් ජලප්රහාරක තම ගෝල බාලයන්ගේ කෙරුම් විද්‍යුත් නාලිකාවලින් සහ පුවත්පත්වලින් දකින අපේ බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලාට හරි සතුටක් ඇතිනේද ?
අනර්ඝයි!! ලඟින් ගියත් පර ගඳ ගහන පාහර සිංහලයින්ව නාවන්න ඕනා ඔහොම තමයි. ලෝකෙට ලොක්කෝ කියලා ලොකුවට හිතාගෙන ඉන්න මුන්ව නාවලා විතරක් ලෝකෙට ගෙනියන්න බැහැ. මුන්ට ලෝදිය ගහලා වනසන්න ඕනා. අන්න එදාට ලෝකෙට පව්දෙන තවත් ජාතියක් මේ ලෝකෙන් වැනසිලාම යාවි!! අර පඩ ගඳ ගහන සිවුර නම් මේ වතුරෙන් හෝදලා හරියන්නේ නැහැ. බේර වැවේ වතුරෙනුත් හොදපල්ලා. අබ සරණයි නාන සාරලාට!!! තොපිල සතුටින්නේ දැන්!!!
මොකටද තවත් ත්‍රස්ත පනතක්. මේ කරන ටික මදිද?
සිවුර ගලවල පිකටින් කරන්න. බුදු දහම ලෝකෝත්තර ධර්මයක් මිස ජීවිතේ ලෞකික අඟහිගකම් පිරිමසා ගැනීමට ලඟින අම්බලමක් නොවේ. සුඛෝපභෝගි ජීවිත ගතකරන නායකාදීන් සිටින වාමාංශික පක්ෂ තරුණයන්ගෙ ආර්ථික සමාජ පීඩනය ගසාකා තම යටි අරමුණු ඉටුකරගනියි. ඔවුන්ගෙ දරුවන් මෙරට පිටරට පුද්ගලික විශ්ව වි. උපාධි ලබද්දී මේ දරුවන් පාරේ දහදුක් වින්දවයි.
මම නම් ඔය සිවුරු පොරවන් ඉන්න අයට වඳින එක නවත්වලා දැන් ගොඩක් කල් .උන් 90% හොර බොරුකාරයෝ
මේ ආකාරයට සාසනයට, සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට අගෞරව වන ආකාරයට හා බෞද්ධ ජනයාගේ ශ්‍රද්ධාව පිරිහෙන හැසිරෙන හැසිරෙන හා දෙසපාලක කල්ලි වල අතකොළු බවට පත්වෙලා සාසනය කෙලෙසන මේ ස්වාමීන් වහන්සේලා ගැන වහාම පියවරක් ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එක්තරා පුද්ගලයෙක් දළදා මාලිගාවේ අනුරුවක් හදන්න ගිය අවස්ථාවේ එය ගලවා ඉවත්කිරීමට ජනාධිපති තුමාගේසහය පතා වහාම ක්‍රියාත්මක වූ මහනායක ස්වාමින්වහන්සේලා මෙවැනි මුළු සසනයටම අගෞරව වන ආකාරයටත්, සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා අපහසුවට පත්වෙන ආකාරයටත් හැසිරෙන මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගැන නිහඬ ඇයි. පියවරක් ගන්නවා තියා අවවදයක්වත් නොදෙන්නේ ඇයි කියලා බොහෝ ගිහි, පැවිදි දෙපාර්ශවයටම ප්‍රස්නයක්.
චීවරදාරින් පිරිවෙන් අධ්‍යාපනයට සිමා කර නම් ආගමත් විනයත් දෙකම රැකේ.
මේ සිවුරු පොරවා ගත් හොරුන්ට බූ වල්ලෙන් තලපල්ල.සිවූරු හොරු. නොදකින්
මේ ස්වාමීන් වහන්සේලාට කඳුළු ගෑස්, ජලප්රහාර එල්ල කරන මේ පොලිසියේ මාත්තුරුන්ට අකුසල් සිද්ධ වෙනවා කියලා මේ මහත්තුරු දන්නේ නැද්ද. අපි පාවඩ එලලා, පා සෝදලා වන්දනා කරලා ගෙදරට වඩම්මන මහා සංඝ රත්තනයට නේද මෙහෙම කරන්නේ. පොලිසියේ මහත්තුරු පිරිහිලද, ස්වාමින්වහන්සසේලා පිරිහිලද, අපි පිරිහිලද.