IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සංවර්ධන සේවා නිලධාරී සංගමයේ විරෝධතාවක් දුම්රියපොළ ඉදිරිපිටදී

(ළහිරු හර්ෂණ )

සංවර්ධන නිලධාරී සේවා සංගමය අද(21) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

අනතුරුව ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගොස් ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් වරයෙකු වෙත සංදේශයක් භාර දීම සිදුකෙරිණි.

සේවයෙහි නියුතු සංවර්ධන සහකාර , සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ දී උපරිම වයස් සීමාව වන අවුරුදු 35හේ වයස් සීමාව ඉවත් කරන ලෙසත්, ජාතික පාසල් පළාත් පාසල් වල පාසල් වල සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරී, ගුරු තරග විභාගය සමත් උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.

 



අදහස් (0)

සංවර්ධන සේවා නිලධාරී සංගමයේ විරෝධතාවක් දුම්රියපොළ ඉදිරිපිටදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site