(ඉන්දිකා රාමනායක)
වයස අවුරුදු 4 ක කුඩා දරුවකුට බීර පෙවූ බව කියන 25 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියයි.
මෙම දරුවාට පානය කිරීම සඳහා බියර් දෙන අන්දම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ අනව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.
මෙම සිද්ධිය පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ දී සිදුව ඇති අතර සැකකරු ද එම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. .
සැකකරු අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" උපරිම දඩුවම් ඉතා ඉක්මනින්ම ගරු අධිකරණය මගින් ලැබාදේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.මෙවැනි පුද්ගලයින් නිසා අනාගත පරපුරත් බේබද්දන්වීමේ ප්‍රවනතාවය වඩාත් ඉහල යනවා නොවේද ????
අලුතින් අරක්කු හදන සමාගම් වලට බලපත්‍ර දුන්නා කියලා තිබුණා..