(ළහිරු හර්ෂණ)

කොවිඩ් සහන දිමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සමිති 44ක් එකමුතුව අද(08) පෙරවරු 07.00 සිට දහල් 12.30 දක්වා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.

කොවිඩ් සහනදීමනා කප්පාදුව හා අතිකාල අමතර සේවා දීමනා කප්පාදු කිරීම වැනි ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පැමිණ තිබේ.