(සුජිත් හේවාජුලිගේ)
පොහොර සහනාධාර මුදල් ලබාගෙන ගොවිතැන් නොකරන ගොවීන්ගේ එම මුදල කපා හැරීමට රජය තීරණය කර අැත
මේ සම්බන්ධයෙන් මේ කන්නයේ සිට දැඩි සොයා බැලීමක් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා කරලා පමණක් මදි වී අලෙවි මණ්ඩලේට වී නොදෙන ගොවීන්ට ලබන සැරේ පොහොර සහනාධාරේ දෙන්න එපා , අපේ බදු මුදල් වලින් පොහොර සහනාධාර , නොමිලේ වාරි ජලය , කෘෂිකර්ම උපදෙස් දීල , වගා හානි සිදුවුනහම ඒවා ත් ගෙවල ගොවියෝ වී මහා මෝල් කාරයන්ට දීල මහා මෝල් කාරයෝ වී හංගල , හැමදාම කිරි සම්ඹ නැහැ , අරක් නැහැ මේක නැහැ කියමින් සහල් මිල ඉහල දමනවා , ඔය මොකවත් අවශ්‍ය නැහැ , පාඩු නම් වග නොකර ඉන්න කියල සහල් රටින් ගෙනත් දෙන්න , මේ එක එකාගේ මාෆියා නිසා රටේ ජිවන වියදම වැඩිවෙලා , ගොවියෝ පමණක් නොවේ පාරිභෝගික අපිත් ජිවත් වෙන්න ඕනේ
සහනාධාර, වගා හානි වන්දි සියල්ල අරගෙන පෞද්ගලික වෙළඳුන්ට වී ටික ගොවියෝ...