( ඉන්දිකා රාමනායක)
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදරිපිටට පා ගමනින් පැමිණි විශ්ව විද්‍යාල සිසුහු කොමිෂන් සභාවේ ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු කඩා බාධකද කඩා දමා අයතන පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් එම ස්ථානයේ ආරක්ෂාව මේ වන විට දැඩි කර තිබේ.
දැඩි ආරක්ෂාවක් යොදා ඔවුනට එහි ඇතුළු වීමට නොදීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.




( ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd