(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මට්ටක්කුලිය සාගර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු විනෝද චාරිකාවක් සඳහා පැමිණ හලාවත තානායම අසල මුහුදේ නාමින් සිටියදී රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ගසාගෙන ගොස් අතුරුදහන් ව ඇත්තේ රඹුක්කන බණ්ඩාරවත්ත වගව ප්‍රදේශයේ පදිංචි මලිත් දිමන්ත ජයලත් නැමති 23 හැවිරිදි තරුණයෙකි.
මෙම සිසුවා ඇතුළු පිරිසක් රඹුක්කන ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ හලාවත තානායම අසල මුහුදේ එම පිරිසක් සමග නාමින් සිටියදී රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇතැයි හලාවත මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
හලාවත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ධීවරයින්ගේ ද සහාය ඇතිව අතුරුදන්ව සිටින සිසුවා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි සිසුවා මුහුදේ ගසාන යයි