
(සුජිත් හේවාජුලිගේ )
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කර ඇත
එම ඇගයීම් කටයුතු අදියර තුනක් යටතේ ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.
ඇගයීම් කටයුතු ඔක්තෝම්බර් 25 වැනිදා අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
උසස් පෙළට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් මාසයේ 24 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.
ප්‍රතිඵල මෙම වසර අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය කීවාය
පසුගිය මස 10 වැනිදා ආරම්භ වූ උසස් පෙළ විභාගය 05 වැනි දා අවසන් විය.
මෙවර විභාගයට අයදුම්කරුවෝ 372,310 ක් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd