
(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල සිසුන්ට කෝවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිටි ආරම්භ කළ බව සෞඛ්‍ය අංශ කියයි.
ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන්ට තමා පදිංචි ප්‍රදේශයට ආසන්නතම විශ්ව විද්‍යාලයට ගොස් විශ්ව විද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කර එන්නත් ලබගත හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
කොළඹ,ජයවර්ධනපුර, සහ කැලණිය ඇතුළු තවත් විශ්ව විද්‍යාල කීපයකම කෝවිඩ් මර්දන එන්නත් වැඩ සටහන අද පෙරවරුවේ සිට ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන ලබන සිකුරාද දක්වා ක්‍රියාත්මක වෙයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ එන්නත් කරණය කළ අයුරු (පාලිත ආරියවංශ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd