(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහාරයට අදාල විභාගවන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා හිටපු බුද්ධි ප්‍රධානී සිරේෂ් සලේ අධිකරණයට රැගෙන එයි. 

ඔහු දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවා ප්‍රශ්න කරයි.